ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කිව්ව.......මෙච්චර දවසක් නම් බ්ලොග් කියෙව්ව විතරයි. කියවල කියවල එකක් පටන් ගන්නත් හිතුනා......ඉතින් අද ඉදල මම කරපු කියපු අහපු දේවල් කියන්නම්කෝ......
බලල හොද නරක කියල follow පාරකුත් දාගෙන යන්නකෝ
එහෙනම් මම ගියා.... බායී :D

එල එල සහෝ දිගටම කරගෙන යමු, මාත් ඉන්නව help එකට
ReplyDeleteජයවේවා..............:)
ස්තූතී සහෝ......... :)
ReplyDelete