Pages

Saturday, December 17, 2011

ආයූබෝවන්!

ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කිව්ව.......මෙච්චර දවසක් නම් බ්ලොග් කියෙව්ව විතරයි. කියවල කියවල එකක් පටන් ගන්නත් හිතුනා......ඉතින් අද ඉදල මම කරපු කියපු අහපු දේවල් කියන්නම්කෝ......

බලල හොද නරක කියල follow පාරකුත් දාගෙන යන්නකෝ
 එහෙනම් මම ගියා.... බායී :D



2 comments:

  1. එල එල සහෝ දිගටම කරගෙන යමු, මාත් ඉන්නව help එකට
    ජයවේවා..............:)

    ReplyDelete

මම පුලු පුලුවන් විදිහට ලියනව, වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල හොදත් තියෙනවනම් කියල යන්න. ඒක මට ලොකු හයියක්